මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළට

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ ගණන 244 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද (17) දිනය තුළ මේ වනවිට පමණක් ආසාදිතයින් 06 දෙනෙකු පමණ වාර්තා වීමත් සමග ය.

කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 77 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 160 දෙනෙක් මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට කෝරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලංකාවේ පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

Facebook
Twitter
LinkedIn