අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණවලට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාද් බදියුදීන් ඇතුළු දෙදෙනෙකු පුත්තලම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
රියාද් බදියුදීන් නැමැත්තා ඇතුළු පුත්තලමේ පදිංචි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ද තහවුරු කරයි.
Views: 0










