මෙරටින් හඳුනාගැනුණු කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් ගණන 186 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ මීට සුළු මොහොතකට පෙර තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟය.
අද උදෑසන වන විට කෙරෝනා වෛරස ආසාදිතයින් 185 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබූ අතර අද දිනට මේ වනවිට එක් රෝගියෙකු වාර්තා වී ඇත.
Views: 0










