රුපියල වේගයෙන් පහළ වැටෙයි ඩොලරයක් රුපියල් 200 ඉක්මවයි

රුපියල වේගයෙන් පහළ වැටෙයි ඩොලරයක් රුපියල් 200 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය.

මේ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 193.95ක් හා විකුණුම් මිල රුපියල් 200.46ක් ලෙසින් වාර්තා විය.

Facebook
Twitter
LinkedIn