වහා ම ක්‍රියාත්මක වන පරිදි එක් අමාත්‍යවරයෙකුට වන ඇමති ආරක්ෂක කාර්ය මණ්ඩලය හත් දෙනෙකුට පමණක් සීමා කෙරේ.
රාජකාරි අවශ්‍යතා මත එම පිරිස පමණක් අවශ්‍ය පරිදි සේවයේ යොදවා ගත යුතු බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රභූ ආරක්ෂකයින් පිළිබඳ පසුගිය සමයේ ඇති වූ අර්බුදකාරී තත්ත්ව හේතු කොටගෙන මෙම තීරණයට එළඹ තිබේ.
භාරත දුමින්ද ගැටුමේදීද ප්‍රභූ ආරක්ෂකයින් සැකකරුවන් බවට පත්ව ඇත.
3









