එළැඹෙන මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්වී තරඟ කිරීමටත් ඒ සඳහා පිහිටුවනු ලබන ‘ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය‘ පක්ෂයේ නායකත්වය සඳහා වත්මන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහත් පත් කරගැනීමට අද තීන්දු කර තිබේ.
ඒ අනුව ඊට අදාළ ලිපි ලේඛණ අද (17) පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත භාර දී ඇත.
ඒ අනුව එම පක්ෂයේ නායක ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජානාධිපති මෛත්රීපාල සිරිසේන, ලේකම්වරයා ලෙස හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ පත් කර තිබේ.
Views: 0









