උසස් පෙළ සිසුන් සඳහා ලබාදීමට නියමිතව තිබූ ටැබ් පරිගණක යන්ත්‍ර සහ සුරක්ෂා රක්ෂණය ලබාදීමේ ව්‍යාපෘති වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට වත්මන් රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘති සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
33










