මොහාන් පීරිස් මහතා අග‍්‍රවිනිශ්චයකාර ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පවතින බරපතළ චෝදනා ඇතුළත් ලිපිගොණුවක් නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයෙකු විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලෙයිට භාරදී ඇති බව වාර්තා වේ.
ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ බිඳවැටීම සහ මොහාන් පීරිස් මහතාට එරෙහිව තිබෙන සියලූ චෝදනා මෙම ලිපිගොනුවට අයත් බව වැඩිදුරටත් අනාවරණය වේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේදී බලපෑම් එල්ල කළහැකි තොරතුරු මෙහි අඩංගු බව වැඩිදුරටත් අනාවරණය වේ.
Views: 0









