පොදු ප්‍රවාහන ‌සේවා අත්‍යාවශ්‍ය ‌සේවයක් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

පොදු ප්‍රවාහන ‌සේවා අත්‍යාවශ්‍ය ‌සේවයක් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද(27) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මගී හා භාණ්ඩ සඳහා වන සියලු ප්‍රවාහන සේවාවන් දුම්රිය ධාවනය නඩත්තුවට අදාල සේවාවන් ඇතුළු ඊට අදාල ඕනෑම ආකාරයක සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් පසුගිය මාසයේ ද පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn