කටුගස්තොට – අලදෙනිය – වැරැල්ලගම ප්‍රදේශයේ ප්‍රදේශයේ ගිනි කූරු ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්න හටගෙන ඇත්තේ මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක වන අතර මේ වනවිටත් කටුගස්තොට නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් ඇත.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable