සමාවක් ඉල්ලීමට ෆොන්ස්කා මහතා වරදකු නොවෙයි – අනෝමා ෆොන්සේකා

 

සමාවක් ඉල්ලීමට ෆොන්ස්කා මහතා වරදක් සිදු කර නොමැති හෙයින් කිසිවිටෙක එවන් සමාවක් නොඉල්ලන බව අවධාරණය කර තිබේ.

ඇය වැඩිදුරටත් පවසා සිටයේ බන්ධනාගාර ගත කොට සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සමාව ඉල්ලා සිටින ලෙස විවිධ පාර්ශ්ව විවිධ ස්ථානවල සිට ප‍්‍රකාශ නිකුත් කළද තමන් වෙත කිසිවකු මේ වන තෙක් එවැනි යෝජාවක් ඍජුව ඉදිරිපත් කර නැති බවයි.

මේ සම්බන්ධයෙන් අනෝමා ෆොන්සේකා මහත්මිය කියා ඇත්තේ එය අසත්‍යය කට කතාව ක් බවයි.

සරත් ෆොන්සේකා මහතා හෙට දිනයේදී  නිදහස් කරන බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් ඇය එසේ පවසා ඇත.

 

Facebook
Twitter
LinkedIn