කොමර්ෂල් බැංකුවේ නව සභාපති ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.
එසේම එම බැංකුවේ උප සභාපතිවරයා ලෙස ධර්ම ධීරසිංහ මහතා පත්කර ඇත.
එම ආයතනයේ කලක් සභාපති ධූරය දැරූ මහේන්‍ද‍්‍ර අමරසූරිය මහතාට මහ බැංකුවේ නව නීති අනුව එම ධූරය දැරීමට නොහැකිවීම නිසා ඔහු ඉන් ඉවත් වී තිබේ.
මහ බැංකුවේ නව නීතිය අනුව වයස අවුරුදු 70 ඉක්මවූ අයට වානිජ බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිටීමට නොහැකිය.
13









