
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අද (30) අලුයම ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්තවන විට ඔහු 80වැනි වියේ පසුවිය.
වාග් විද්‍යාඥයෙක් වූ සුචරිත ගම්ලත් මහතා විරල ගණයේ සාහිත්‍යදරයෙක් විය. ඔහු මාක්ස්වාදී විචාර කලාව පෝෂණය කිරීමට මහගු සේවාවක් සිදුකරන ලදී.
Views: 0









