කිලිනොච්චි මුලතිව් ජනතාවට හැමදාම ‘මිහිකත හෝරාව’

කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල පවුල් 52,638න් 43,591කට තවමත් විදුලිය නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් අනාවරණය වෙයි.

එම සමීක්ෂණයට අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 28,304න් 25,000කට විදුලිය ලැබී නොමැනි අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 24,334කින් 18,591කට විදුලිය නැත.

Facebook
Twitter
LinkedIn