වවුනියාව, යාපනය වාශ්වවිද්‍යාලවල ආචාර්ය, ශිෂ්‍ය, අනධ්‍යන කාර්යමන්ඩලයට තර්ජන

වවුනියාව සහ යාපනය වාශ්විද්‍යාලවල ඇතිවී තිබෙන ප‍්‍රශ්න වලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්මෙයට සති දෙකකට පමණ පෙර යාපනයේ උද්ඝෝෂණය කිරීමෙන් පසු   ආරක්‍ෂක අංශවල තර්ජනයට ලක්වතිබේ.

 

විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්, ශිෂ්‍යයන් හා අනධ්‍යන කාර්යමණ්ඩල එක්වී එම විරෝධතා පැවැත්වූ අතර ඉන් පසු මහ මගදී  ඕනෑම අවස්ථාවක ආරක්‍ෂක අංශවලට හමුවන විශ්වවිද්‍යාල ප‍්‍රජාව දැඩි පරීක්‍ෂාවට සහ ප‍්‍රශ්න කිරීම්වලට ලක්කරමින් සිටනබව වාර්තිවෙ.

මෙම ප‍්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාව සංහිදියාව අපේක්‍ෂාකරන කාලයක ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් මෙවැනි පීඩාකාරී ක‍්‍රියාවල යෙදීම පිළිබඳව ජනතාව දැඩි කනස්සල්ල පළකරති.

 

Facebook
Twitter
LinkedIn