පසුගිය 18 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවති රැළියට සහභාගිවූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි වාර්තා වේ.
අද (30) පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එම විශේෂ රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වී තිබේ.
ආශ්‍රිත පුවත්
රනිල් අස්කළ අය ගැන තීරණය අද
Views: 0









