ඇමරිකාවේ තරුණ මවක් මාස නවයකදී මව්කිරි ලිටර් 325ක් දොවා උතුරු ටෙක්සාන් හි මව් කිරි බැංකුවට පරිත්‍යාග කිරීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ග්‍රෑන්ස්බරියේ ඇලීචියා රිචමින් නම් ඇය 28 හැවරිදි ඵක් දරු මවකි.
ඇලිචියා තම කූඩා බිළිදා වෙනුවෙන් ඇයට ඵරුණු මව්කිරිවලින් අතිරික්තවූ වූ කිරි දොවා මෙම බැංකුවට ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් ඇය පවසනුයේ “මගේ දරුවා වෙනුවෙන් මට ඵරෙන කිරි ප‍්‍රමාණය හිතාගන්නත් බැහැ. මම වැඩට ගිය අවස්ථාවෙදි, නිවාඩුවේදි, මොටර් රථයේදි කිරි දෙව්වා. මගේ කිරි තවත් බිළිදුනට පරිත්‍යාග කිරීමට හැකි වීම ගැන මම සතුටුවෙනවා” යනුවෙනි.
මෙම වාර්තාව ගිනස් පොතට ඇතුළත්වන බවද වාර්තාවේ.



Views: 0









