විශ්වවිද්‍යාල ආචාර්යවරු මහනාහිමිවරු හමුවෙති

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් අද (01) සවස මල්වතු – අස්ගිරි මහනාහිමිවරු මුනගැසීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහි ලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පවසා ඇත.

තම ඉල්ලීම් පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කිරීම මෙම ගමනේ අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn