ගම්පහ, ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී පසුගිය 27 දින අළුයම් කාලයේදී සිදු වූ රිය අනතුරකින් මියගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (30) දින සිදුකර ඇත.
එම අනතුරින් මියගිය ජානක බණ්ඩාර ඒකනායක මහතාගේ අවසන් කටයුතු මාතලේ, නාවුල පිහිටි ඒ මහතාගේ නිවසේදී සිදුකර තිබේ.
මෝදර පදිංචිව සිටි සිසිත් ප්‍රියංකර මහතාගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේද මෝදර පිහිටි ඒ මහතාගේ නිවසේදීය.
Views: 0









