තම ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියළු ඉල්ලීම් ඉටුකළබවට බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරන ලදැයි ඇමරිකානු තානාපති කාර්යාලය මගින් වෙෂින්ටන් වෙත දන්වා තිබේ.
ජාතිය ගොඩනැගීමේ බද්ද 1% සිට 3% දක්වා වැඩි කරමින් රාජ්‍ය ආදායම ඉහළ දැමීම ඇතුළු IMFසියළු ඉල්ලීම් ඉටුකර ඇති බව ඇමරිකානු රජය වෙත පවසා තිබෙන බව විකිලීස් හෙලිදරව් කරගෙන තිබේ.
ඇමරිකානු තානාපති කාර්යාල නියෝජිත (charge d’ affairs) ජේම්ස් ආර්.මූර් සමග ජනාධිපති ප්‍රධාන උපදේශක බැසිල් රාජපක්ෂ මහතා කරන ලද සාකඡ්චාවකදී මේබව
සදහන් කරන ලදැයි විකිලීස් තවදුරටත් අනාවරණය කරයි.
19









