සුදුකොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 දා

 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති සුදුකොඩි නඩුවට අදාල තීන්දුව නොවැම්බර් 18 වැනි දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය මගින් අද (18) ප්‍රකාශයට පත්කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ උපන්දිනය යෙදී ඇත්තේද නොවැම්බර් 18 දිනයටයි.

 

Facebook
Twitter
LinkedIn