සිසුන්ට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව

සිසුන්ට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව ඊයේ (21) පැවති විරෝධතාවයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, වෛද්‍ය සංගම් සහ වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (22) සි.එස්.ආර් ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

Facebook
Twitter
LinkedIn