ජවිපෙ මැයි රැලියට පැමිණි විදෙස් නියෝජිතයෝ SAITM සටනට සුභපැතුම් එක්කරති

ජවිපෙ මැයි රැලියට පැමිණි විදෙස් නියෝජිතයෝ SAITM සටනට සුභපැතුම් එක්කරති

මැයි 01ට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරුදිනය නිමෙත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී පවත්වන මැයි රැලිය සඳහා සුභපැතුම් රැගෙන පැමිණි විදෙස් රාජ්‍යවල නියෝජිතයින් සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් සත්‍යග්‍රහයේ නිරත අට්ටාලය වෙත ගොස් එම සිසුන්ට ධෛර්යය, ශක්තිය සපයමින් සුභපැතුම් එක්කීරීමට අද (29) කටයුතු කර තිබේ.

මේ සඳහා ඉන්දියාවේ හිටපු කියාබානු තානාපති සහ කියුබාවේ ජාත්‍යන්ර අංශයේ ප්‍රධානියෙකු වන රෆායල් සූසා, මහා බ්‍රිතාන්‍යයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ චම්මී ඊබ්‍රාහිම්, ශ්‍රීසියේ සමස්ත විප්ලවවාදී සේවක සංගමයේ (PAME) සංවිධානයේ මධ්‍යම කාරක සභිකයින් දෙදෙනෙකු වන වැසිලියෝස්, ජෝර්ජියස් යන මහත්වරුන් සහභාගී වී ඇත.

Image may contain: one or more people, people standing and outdoorImage may contain: 7 people, people standing, beard and outdoorImage may contain: 5 people, people sittingImage may contain: 4 people, people standing and outdoorImage may contain: 3 people, people sitting and outdoorImage may contain: 5 people, people standing and outdoorImage may contain: 4 people, people standing and outdoorImage may contain: 4 people, people sittingImage may contain: 2 people, people standing and outdoorImage may contain: 4 people, outdoorImage may contain: 4 people, beardImage may contain: 4 people, people standing, beard and outdoorImage may contain: 5 people, people standing

Facebook
Twitter
LinkedIn