කරුණා FCIDයට

Image result for karuna amman 31st nightවිශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ  හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් අද (29) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.

ඒ එම කොට්ඨාශය විසින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදු කර ඇති කැඳවීමකට අනුවය. 

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්