හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ රෝගී තත්ත්වය සුව අතට හැරී ඇති බැවින් ඔහුට රෝහලෙන් පිටව යාමට ඉඩ දිය හැකි බවට වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා නිර්දේශකර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත රැගෙන යාමට පැමිණි බන්ධනාගාර නිලධාරීන් මේ වන විට රෝහල් භූමියේ රැඳී සිටන බවද වාර්තාවේ.
Views: 0









