එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවේ.
බුලත් සිංහල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරියක් වන ලක්මිණී අනූපමා පණ්ඩිතරත්න මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ තෙඹුවන පොලිස් වසමට අයත් විහාරස්ථානයක් ඉදිරිපිටදී ඊයේ (20) රාත‍්‍රි 7 ට පමණය.
පැහැර ගැනීම සිදුකර තිබෙන්නේ මෝටර් රථයකින් පැමිනි පිරිසක් බවයි මූලික විමර්ශන වලින් හෙළිවී ඇතැයි පොලිස් ආරංචිමාර්ග අනාවරණය කරන අතර පොලිස් පරීක්ෂණ වැඩිදුරටත් සිදුවෙන බව පැවසේ.
Views: 0









