මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කර කර තිබූ විරෝධතා පාගමණට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
“මාළඹේ SAITM හොර උපාධිකඩය අහෝසි කරනු!” යනුවෙන් පාලකයින්ට බලකරමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් ගෙනයන අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 100ක් වන අතර එයට පාලකයින් මෙතෙක් කිසිඳු විසඳුමක් නොදී නිහඬ පිළිවෙතක් අනුගමණය කරමින් සිටින අතර තම අඛණ්ඩ සථ්‍යග්‍රහයට සමගාමීව මෙම විරෝධතා පාගමණ සංවිධානය කර තිබිණ.
ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට පැමිණියද ලෝටස් පාරේදී පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.



පොලිස්ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුවෙක්
8









