ව්‍රායි බල්තසාර්ට තලන්න ගිය මරික්කාර් හොඳටම ඉල්ලන් කයි

ව්‍රායි බල්තසාර්ට තලන්න ගිය මරික්කාර් හොඳටම ඉල්ලන් කයි

විනාඩි 50ක් වැනි කාලයක් තුළ මිලි මීටර් 140කට ආසන්න ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමෙන් කොළඹට ඇති වූ ජල ගැලීම් තත්වය පිළිබඳව නාගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් ඉලක්ක කර ගෙන සංවිධානාත්මක ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ද මාධ්‍ය හමුවක් පවත්වමින් එවැනි ප්‍රහාරයක් එල්ල කළේය. එහෙත් එම ප්‍රහාරය ඔහුට ම පාරාවළල්ලක් වී ඇති ආකාරය දැක්වෙන සාක්ෂි රැසක් පහත වීඩියෝවෙන් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්