ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන 22වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී තවත් විකෘති මතයක් එම වරප‍්‍රසාදවලට මුවාවී ජනගත කිරීමට උත්සාහ දැරූ සමගි ජන බලවේගයේ නීතිඥ දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාට දැඩි පිළිතුරු ලබාදී තිබේ.
යෝජිත කෙටුම්පත සම්බන්ධයෙන් බලපෑමේ වගන්තිය නොමැති බවට ප‍්‍රචාරයක් ලබාදී නිතිඥ දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා ඉදිරිපත් කළ සාවද්‍ය කරුණු පිළිබඳව ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක කරුණු පැහැදිලි කළේය. මෙවැනි විකෘති ප‍්‍රචාර ගෙනයන්නන්ගේ අරමුණ වී තිබෙන්නේ කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ කැබිනට් ලේකම් කාර්යාලයේ සේවය කරන අත්දැකීම් සහිත වෘත්තිමය පළපුරුද්දක් ඇති නිලධාරීන් ඉලක්ක කරමින් මෙවැනි ව්‍යාජ ප‍්‍රචාර ගෙන යන බව පැහැදිලි කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.
154








