රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය, මේ වනවිට නිකුත් කර තිබේ.
ජනාධිපති විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සාමාජිකයන් 15 දෙනෙකු මෙම කොමිෂන් සභාව සඳහා පත් කර ඇත.
වැටුප් විෂමතා, රාජ්‍ය මූළ්‍ය කළමනාකරණ අභියෝග සහ රාජ්‍ය නිලධාරීන්ගේ හා විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීම මෙහි මූලික අරමුණ බව අදාළ ගැසට් නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.
Views: 0










