තරුණියකට අතවර කළ අරනායක ශ්‍රිලනිප මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

තරුණියකට අතවර කළ අරනායක ශ්‍රිලනිප මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

වයස අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අරනායක ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන ප්‍රධාන සංවිධායක අසංග දීපාල් බදුවත්ත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න වෙත අද (08) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

ඒ අනුව ඔහු ලබන 10 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ආශ්‍රිත පුවත් – තරුණියකට අතවර කළ අරනායක ශ්‍රිලනිප මන්ත්‍රී අත්අඩංගුවට

Facebook
Twitter
LinkedIn