සුරේෂ් සලේ අත්අඩංගුවට…

සුරේෂ් සලේ අත්අඩංගුවට…

හිටපු බුද්ධි ප්‍රදානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අද (25) අළුයම පෑලියගොඩදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්ඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරිදා සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව බවය.

2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට බ්‍රිගේඩියර් ධුයක කටයුතු කළ වූ සුරේෂ් සලේ මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේ ය.

ඊට පෙර ඔහු යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn