පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි…

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි…

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදි සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, විරුද්ධව ලැබුනේ ඡන්ද 02ක් පමණි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152කින් අද (17) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Facebook
Twitter
LinkedIn