කෝටි 300ක් ගෙවන්න සූදානම් වෙනු!

කෝටි 300ක් ගෙවන්න සූදානම් වෙනු!

ගංජා හේනක් සම්බන්ධ කර ගනිමින් සැලසුම් සහගත බොරු ප්‍රවෘත්ති පළ කිරීමෙන් තම කීර්ති නාමයට කළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 300ක් ගෙවන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර එන්තරවාසි යවා තිබේ.

දෙරණ සහ හිරු රූපවාහිනී නාලිකා මගින් දිගින් දිගටම ගෙන ගිය එම ප්‍රචාරය සම්බන්ධයෙන් මෙලෙස අපහාස වන්දි ඉල්ලා ඇත. දින 07ක් ඇතුලත අදාළ වන්දිය නොගෙවන්නේ නම් අධිකරණය ඉදිරියේ නඩු පවරන බව ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් එම මාධ්‍ය හිමිකරුවන් වෙත දන්වා යවා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්