රතු නිවේදනයක්

රතු නිවේදනයක්

පැවති වැසි සහිත කාලගුණයෙන් අනතුරුව ඩෙංගු ව්‍යාප්තිය අධි අවදානම් තත්වයට පත් වීමේ අනතුරක් නිර්මාණය වී තිබේ.

පසුගිය 2025 ජනවාරි මාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 4,931ක් පමණක් වාර්තා වී තිබිණි. එහෙත් මෙම වසරේ ජනවාරි මුල් දින 04 තුළ දී පමණක් එම සංඛ්‍යාව 1,019ක් වී තිබේ.

මෙම තත්වය තුළ තමන් අවට පරිසරය මදුරුවන් බෝ වීම වැළැක්වීමේ ප්‍රධාන වගකීමක් ජනතාව වෙත ද පැවරී තිබේ. පළාත් පාලන ආයතන මගින් අපවහන ජලය බැස යාමට සලස්වා ධූමායනය කිරීමට ක්‍රියා කළ ද එහි ප්‍රතිඵල දිගු කාලීනව අත්කර ගත හැක්කේ ජනතා මැදිහත් වීමෙන් බව අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn