අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන කටයුතුවලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පාසල් කාලය, නව ප්‍රතිසංස්කරණවලට අදාලව විශය ඉගැන්වීම් ආදී කරුණු රැසක් එම නිවේදනය මගින් දැනුවත් කර ඇත.

රට තුළ උද්ගත වූ ආපදා තත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්වයට පත් වන තුරු 2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමටෙ තීරණය කර ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය සම්පූර්ණයෙන්…,

Facebook
Twitter
LinkedIn