හෙරොයින් කිලෝ 03ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 03ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද වැටලීමකදීය.

Facebook
Twitter
LinkedIn