රතු නිවේදනයෙන් පසු

රතු නිවේදනයෙන් පසු

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන ආකාරය දත්ත සහිතව ඉදිරිපත් කර ඇත.

පසුගිය ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 දින තුන තුළ දී පොලිසිය විසින් දිවයින පුරා වැටලීම් 3,370ක් සිදු කර ඇත. එමගින් 3,000කට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කර ඇත. එමගින් වැඩි දුරටත් විමර්ශන සිදු කිරීම සඳහා 72කු රැඳවුම් නියෝග මත අත්තඩංගුවට ගෙන ඇති අතර, තවත් 6 දෙනෙකු සම්බන්ධ නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

එමෙන් ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 38 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්