ලෝක ළමා දිනය යෙදී තිබෙන අද (ඔක්තෝබර් 01) ශ්‍රී ලංකාවේ දී එය සමරන්නේ සත්‍ය වශයෙන් ම දරුවන්ට ආදරය කරනවා ද, එසේත් නැතිනම් දරුවන්ව තව දුරටත් දැඩි මානසික පීඩනයකට ලක් කරනවා ද යන බෙදුම් රේඛාව අබියස සිට බව පැහැදිලි වී තිබේ.
පවතින අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙන්නේ එය මර්දනකාරී, පීඩාකාරී සහ සීමාකාරී බව ය. වත්මන් රජය එම පීඩාකාරී අධ්‍යාපනය වෙනස් කිරීමට මෙන් ම, දරුවන් පීඩනයට පත් කරන සමාජ ක්‍රමය වෙනස් කිරීමට ද විවිධ ආකාරයෙන් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

දරුවන් තමන් ලබන අධ්‍යාපනය සහ ඒ සම්බන්ධ ප්‍රතිචාර දක්වන වීඩියෝවක් පහත දැක්වේ.
71










