පොලිසිය සුද්ධ කරයි

පොලිසිය සුද්ධ කරයි

පොලිස් දෙපාර්තමේන්තුව පියවර කිහිපයක් යටතේ ව්‍යුහාත්මක ව නවීකරණය කරන ආකාරයත්, ඒ වෙනුවෙන් ආධුනික පොලිස් නිලධාරීන් 5,000ක් බඳවා ගැනීම සහ හමුදා සේවයේ යෙදී සිට නීත්‍යානුකූලව ඉවත් වූ 10,000ක් බඳවා ගැනීම පිළිබඳව සවිස්තර කරුණු හෙළි කර තිබේ.

තඹුත්තේගම පැවති උත්සවයක දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn