ඇත්ත සහ බොරුව පටලවා ගන්න එපා!

ඇත්ත සහ බොරුව පටලවා ගන්න එපා!

ජනතාව විසින් පරාජය කරන ලද කුඩා කුඩා කණ්ඩායම් විසින් ගෙන යන සම්පූර්ණයෙන් ම අසත්‍ය සහ විකෘති කිරන ලද ප්‍රචාර පිළිබඳව පවතින යථාර්ථය පහදා දීමේ නවතම විශ්ලේෂණාත්මක වැඩ සටහනක් ස්වාධීන රූපවාහිනිය විසින් හඳුන්වා දී තිබේ.

ඇත්ත සහ බොරුව යනුවෙන් නම් කර ඇති එම විශ්ලේෂණය සිදු කරන්නේ මාධ්‍යවේදියෙකු මෙන් ම නීතිඥයෙකු ද වන නයන තරංග ගමගේ විසිනි. යූටියුබ් අවකාශයට මුදාහරින එක් වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn