සේවා දිගුවක් ලබා සිටින වත්මන් විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසුව එම තනතුරට පත් කිරීමට ජේෂ්ඨත්වය පමණක් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
ඉදිරියේ දී රට ඩිජිටල්කරණය කිරීම තුළින් රාජ්‍ය ව්‍යූහයේ බරපතළ වෙනසක් සිදු කෙරෙන බැවින් විගණකාධිපතිවරයා ලෙසින් පත්කර ගත යුත්තේ ඊට අනුරූපී වන පරිදි AI තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ ආර්ථික දේශපාලන සංචලතාවයන් පිළිබඳව තිබෙන අයෙකු බව එමගින් අවධාරණය කර තිබේ.
මෙම සුදුසුකම්කම් සහිත ජේෂ්ඨයන් එම දෙපාර්තමේන්තුව තුළ නොමැති බව ද පෙන්වා දෙමින් එම සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
6,717










