මාධ්‍ය ප්‍රකාශක සජිත්ව ඉවරම කරලා දායි

මාධ්‍ය ප්‍රකාශක සජිත්ව ඉවරම කරලා දායි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර ගෙන සිටින ප්‍රසාද් සිරිවර්ධන “දෙරණ 360” දේශපාලන සාකච්ඡාවට එක් වෙමින් කළ විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජය දක්වන ප්‍රතිචාර ඉහළ මට්ටමක පවතී.

ඒ සම්බන්ධයෙන් නිර්මාණය කළ එක් වීඩියෝවක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්