වික්ටර් රත්නායක එවූ රහසිගත ලිපියක් පිළිබඳව නන්දා මාලිනී හෙළිකරයි

වික්ටර් රත්නායක එවූ රහසිගත ලිපියක් පිළිබඳව නන්දා මාලිනී හෙළිකරයි

තම කලා ජීවිතය ආරම්භ කළ අන්ත දරිද්‍රතා පසුබිම පිළිබඳව විශාරද නන්දා මාලනී විවෘතව කරුණු දැක්වූ අතර ප්‍රවීණ ගායකයෙකු මෙන් ම, සංගීතඥයෙකු වන වික්ටර් රත්නායක එම ගමන පැමිණීමේ දී ආශිර්වාද පළ කළ ආකාරය ද සිහිපත් කරන්නීය.

පාසල් සිසු සිසුවියන් පිරිසක් අමතා ඇය තම අතීතය පිළිබඳව කරුණු ගෙන හැර දැක්වූවාය. පසු කලෙක සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “හන්තානේ කතාව” චිත්‍රපටයට වික්ටර් රත්නායක සමඟ යුග ගායනයෙන් එක්වූවාය. මහගම සේකර සහ සුගතපාල සෙනරත් යාපා යන දෙදෙනාගේ සම දායකත්වයෙන් “සරා සොඳුරු මල් පැටලී” නම් ගීතය රචනා කර ඇති අතර එය නන්දා මාලනී සහ වික්ටර් රත්නායකගේ ප්‍රථම යුග ගීතය වී තිබේ. සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ය.

එම ඓතිහාසික වීඩියෝ දෙක පහතින්…

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්