CIDය පිල්ලෙයාන් අත්අඩංගුවට ගනියි

CIDය පිල්ලෙයාන් අත්අඩංගුවට ගනියි

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේදී බවද සඳහන් වේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn