පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ අතර එහිදී පැවති ඡන්ද විමසීමේදි එම යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් හිමිව තිබිණි.
එයට විරුද්ධව කිසිවෙකුත් ඡන්දය භාවිතා කර නොතිබීමද විශේෂත්වයකි.
587










