මහජන දේපළ කොල්ල කෑ පිරිසගේ ඉහළ මොළ රත්වෙන කතාවක්

මහජන දේපළ කොල්ල කෑ පිරිසගේ ඉහළ මොළ රත්වෙන කතාවක්

විගණකාධිපති වාර්තා අනුව, 2023 වසර අවසන් වන විට රජයේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන 29ක් වී, රුපියල් ට්‍රිලියන 5ක පමණක් වත්කම් උත්පාදනය කරමින් මහා මූල්‍ය අපරාධ සිදු කර තිබේ.

එලෙස සිදු කළ අපරාධකරුවන් අධිකරණය ඉදිරියට පැමිණවීම සඳහා නව නීති හඳුන්වා දීමේ පනතක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

“අපරාධයකින් උත්පාදිත දේ” පිළිබඳ පනත යනුවෙන් කෙටියෙන් නම් කර ඇති එම පනතේ කාර්යභාරය පිළිබඳව නීතිඥ ජගත් ලියනාරච්චි කරුණු රැසක් හෙළි කරනු ලැබීය. ඊයේ උදෑසන සිරස රූපවාහිනිය විකාශනය කළ “පැතිකඩ” වැඩ සටහනේ දී එම රූපවාහිනියේ මාධ්‍යවේදී අශෝක ඩයස් නැගූ ප්‍රශ්නවලට නීතිඥවරයා ලබා දුන් පිළිතුරු ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්