ජනාධිපති අනුර කුමාර දිසානායක Innovation Island Summit – Colombo Sri Lanka 2025 සමුළුව අමතා ඊයේ (20) සිදු කළ කතාව කෙරෙහි දකුණු ආසියානු කළාපයේ පමණක් නොව ඉන් පිටත විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛයන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
නව නිපයුම් කෙරෙහි ව්‍යාපාරික අවධානය විශේෂයෙන් ම වාණිජ මට්ටමෙන් යොමුකර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ අපනයන කෙරෙහි රජය තබා තිබෙන මූලික අපේක්ෂාව එමගින් පිළිබිඹු වනබව විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.
එම සමුළුව අමතමින් ජනාධිපතිවරයා කළ කතාවේ වීඩියෝව පහත දැක්වේ.
909









