ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව චීන මහජන ශාලාවේදී එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ නිල සංචාරයක නිතරව සිටින්නේ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ආරාධනයකට අනුවය.
ශ්‍රී ලංකා ජනාධිපති සහ චීන ජනාධිපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද අපේක්ෂිතය.





287










