පරාජිතයන්ගේ බොරු ප්‍රචාරවලට බර අවි ප්‍රහාරයක්

පරාජිතයන්ගේ බොරු ප්‍රචාරවලට බර අවි ප්‍රහාරයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට තේරීමෙන් පසුව ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාවට ගොස් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව පරාජිත පිරිස් ගෙන යන අවලාද බැහැර කරමින් විද්වතුන් යථාර්ථවාදී මත පළ කරමින් සිටී.

අද (19) පෙරවරුවේ සිරස රූපවාහිනි නාළිකාව විකාශනය කරන ලද පැතිකඩ වැඩ සටහනට එක් වූ විවෘත විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය රමිඳු පෙරේරා අදහස් දක්වමින් සිදු කළ විග්‍රහය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn